යන එන ගමන් ගොඩවෙන අපේ ප්ලේස් එක

Monday, May 9, 2011

ඔබට තිබෙන ආදරේ

අද මොකක්ද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට මීට අවුරුද්දකට විතර කලින් ආපු මේල් එකක් දැක්කා එවපු කෙනාව නන් මන් වත් දන්නෑ බට් පට්ට වැඩක් නිසා දාන්නන් එවල තියෙන්නෙ ප්‍රියන්ත රණසින්හ කියලා අයියා කෙනෙක් මොකක් උනත් ලස්සන ක්‍රියෙශන් එකක් මෙව්ව කියෙව්වට කමක් නෑ එත් මෙවා ජීවිතෙට ලං කරගන්නවා එහෙම නෙවෙයි ඕං

පේන්නේ නැත්තන් රූපෙ උඩ ක්ලික් පාරක් දාන්න

Saturday, May 7, 2011

රජ කෑමක් නෙ කන්නේ!!!!!!!!!!!

අපේ අක්කිල අයියල නංගිල මල්ලිල ආච්චිල සීයලා ඔක්කොම දන්න කියන පරපුරම එක එක විදිහෙ කෑමවල් වලට සෙට් වෙලා තියනවනෙ සමහර කෑමවල් හිත පිරෙන්න කෑවා සමහර එවා ගත පිරෙන්න කෑවා තවත් එවා කනවල් පිරෙන්නත් කවනෙ අද මං පෙන්නන් ගිය අවුරුද්දෙ අපේ සෙට් එක කාපු කෑමක් මෙ අපෙ සෙටාර් එක කිව්වත මුන් අපේ මත් නෙමේ ටිකක් දුරින් නෑයො වෙනවලු

ඔන්න බලාගන්නත් එක්ක පල්ලෙහයින් දැම්ම පොටො ටික,












කොහොමද කෑම සමහරුන්ට නන් කන්න කලින් වැසිකිලි යන්න ඔනෙ උනා බයකත එහෙම නන් නෙමෙ ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය අද රජ කෑමකුථ් බලාගත්තනෙ

Thursday, May 5, 2011

නූතන සමජය තුල ජීවන දර්ශනය

ජීවිතෙ වෑටෙනව කියන්නෙ නගිටින්න කරන අරදනාවක් බව බොහො දෙනා වටහා ගන්නෙ නෑ.පොසිටිවෙ හිතන කට්ටිය මෙ සමාජෙ ගොඩක් අඩුයි.ජීවිතෙ තුල කවමදාකවත් නොවෑටුන මිනිස්සු කවදාවත් නෑගිටින්නෙ නෑ,එහෙම වටිල අමු චාටරයක් කල නගිටින මිනිස්සුන්ව කවමදාකවත් වට්ටන්නත් බෑ.එක තම සමජා යතාර්තය එහෙම නෑත්තන් සමාජ දර්ශනය.එ උනත් ගොඩක් අය අද සමාජයේ වෑටුන වෑටුන තෑන් වලම පල් වෙවි චාටෙර් කනවා,එක ඉරනමලු සෙනසුරාගෙ මහ අපලෙලු කරුමෙලු සමාජෙ වෑරෑද්දලු
            රෙද්ද,
        හෑම දීම අපලෙට බාර දීල නිකන් උඩ බලාගෙන ඉන්න එක තමා තියන ලොකුම හෙනෙ ආත්ම විශ්වාසයෙන් පිරිච්ච මිනිස්සුන්ව දෑක්කම කෙන්දරේ තරුත් උඩ යනවා දේය්යොත් සප්පොර්ට් කරනවා
              මෙ සමාජෙ ඉන්නෙ වෑඩිහරියක්ම මිනිස්සුන්ව වට්ටවන්න කට්ටිය විතරය් ඔනම චාටරයක් කල මම නගිටිනවමය් කියලා පපුව අතුලෙන් එන දර්ශනෙට අභියොග කරන්න සමාජ යතර්තයට බෑරිවෙවී
               එත් ,
       එක පාරක් වෑටිල ඉන්න කෙනව 2න්ඩ් ටය්ම් එකෙදි අනිවා ඩෙෆා චොප්ප කරල පොඩි පට්ටන් කරල දනව මෙ සමාජය
             ඔබ තීරනය කරන්න ,එක පරක් චාටෙරෙ කලා නගිටින්න හිතන්න එත් එක්කම උපරිමෙන් නගිටින්න බලන්න ඔබ අනිව ඩෙෆා 20 30 ස් පරක් නගිටිනව ශුවර්