යන එන ගමන් ගොඩවෙන අපේ ප්ලේස් එක

Monday, May 9, 2011

ඔබට තිබෙන ආදරේ

අද මොකක්ද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට මීට අවුරුද්දකට විතර කලින් ආපු මේල් එකක් දැක්කා එවපු කෙනාව නන් මන් වත් දන්නෑ බට් පට්ට වැඩක් නිසා දාන්නන් එවල තියෙන්නෙ ප්‍රියන්ත රණසින්හ කියලා අයියා කෙනෙක් මොකක් උනත් ලස්සන ක්‍රියෙශන් එකක් මෙව්ව කියෙව්වට කමක් නෑ එත් මෙවා ජීවිතෙට ලං කරගන්නවා එහෙම නෙවෙයි ඕං

පේන්නේ නැත්තන් රූපෙ උඩ ක්ලික් පාරක් දාන්න

1 comment:

  1. අපෝ අපි නම් ඕවට ආදරෙ කරන්නහැ..ආදරේ කරන අයට ආදරේ කරන්නෙත් නෑ..::P
    ඒත් කියන්න ඕනෙ ඇත්තටම creative මේක

    ReplyDelete